ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් Taranjit Singh Sandhu මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.
    සංවර්ධන පුවත් / 2017-June-06
    ශ්‍රී ලංකාවේ වරාය හා නාවික ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු වලදී සහය පළකිරීමේ අරමුණින් අද දින(06) ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් Taran වැඩිදුර
    ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති Bryce Hutchesson මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.
    සංවර්ධන පුවත් / 2017-June-01
    ශ්‍රී ලංකාවේ වරාය හා නාවික කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගීතාව පළකිරීමේ අරමුණින් පසුගියදා ඕස්ට්‍රේලියාවේ... වැඩිදුර
    ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති Atul Keshap මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය
    සංවර්ධන පුවත් / 2017-June-01
    ශ්‍රී ලංකාවේ වරාය හා නාවික ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු වලදී සහය පළකිරීමේ අරමුණින් පසුගියදා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති Atul Keshap ... වැඩිදුර
    මාගම්පුර වරාය සේවක ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ජනවාරි 18 වැනි දින එම අමාත්‍යංශයේ දී පැවැත්විය. සේවක පර්ශ්වය වෙනුවෙන් අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් කණ්ඩායමක් සහභාගී වූ අතර රජයේ පාර්ශ්වය වෙනුවෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානා
    වැඩිදුර පුවත් >>
    හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන ආයෝජනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම 2017 දෙසැම්බර් 09 වැනි දින සහන ගිවිසුමකට අත්සන් තබන ලදී. රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපාරයක් (PPP) ලෙස ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා හිමිකම් භාරයේ ප‍්‍රථම ...
    වැඩිදුර පුවත් >>
    2018 වසරේ වරාය හා නාවික අමාත්‍යංශය නව වසරේ වැඩ අරඹමින් රාජ්‍ය සේවා දිවුරුම දුන් අවස්ථාව. වරාය නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, අමාත්‍යංශ ලෙක්ම් එල්.පී. ජයම්පති, අතිරේක ලේකම් පී. හතරසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ටී.බී. ෆහ්මියා මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ සියලුම සේවක පිරිස් ඊට සහභාගී වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
    වැඩිදුර පුවත් >>
    ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය විසින් සියලුම අමත්‍යංශ ආවරණය වන ආකාරයෙන් ක්‍රියාත්මක රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ භාෂා සැලසුම් පහසුකරන වැඩසටහන වරාය හා නාවික අමාත්‍යංශ ආයතන අරමුණු කර ගනිමින් පසුගිය 14, 15, 16 යන තෙදින තුළ කොළඹ වරාය පරිශ්‍රයේ මහපොළ වරාය හා සමුද්‍රිය විද‍්‍යායතනයේ ශ්‍ර‍ණාගාරයේ දී පැවත්වීය.
    වැඩිදුර පුවත් >>
    කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලු මෙහෙයුම් මිලියන 6 සීමාව ඉක්මවීමට පසුගියදා සමත් වි ය. එම විජයග්රාහී අවස්ථාව සමරමින් ජය බහලු පර්යන්තයේ පැවැති විශේෂ උත්සවයට එක්වූ වරාය හා නාවික අමාත්ය මහින්ද සමරසිංහ මහතා සභාව අමතමින්,
    වැඩිදුර පුවත් >>
    ශ‍්‍රී ලංකා රජය සමග එක්ව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් (CMPH) සමාගම සමග පසුගිය ජූලි 29 වන දින අත්සන් කෙරුණු හම්බන්තොට සහන ගිවිසුම 2017 දෙසැම්බර් 09 වන දින සිට නිල වශයෙන් ක‍්‍රියාත්මක කෙරේ. රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවක් (PPP) ලෙස ක‍්‍රියාත්මක වන මෙම ගිවිසුම ප‍්‍රකාරව හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කටයුතු සිදු කිරීම ඉදිරියේ දී සිදු කෙරෙනු ඇත.
    වැඩිදුර පුවත් >>
    2018 අය-වැය වරාය හා නාවික අමාත්‍යංශ වැය ශීර්ෂයේ දී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කළ කතාව.
    වැඩිදුර පුවත් >>
    වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා අද දින (10) වරාය ක්ෂේත්‍රයේ නියෝජිත ආයතන නිළධාරීන් හා නැව් බඩු මුදාහරින්නන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ය.
    වැඩිදුර පුවත් >>
    වරාය හා නාවික අමාත්‍යාංශය, නො.19, චෛත්‍ය පාර,
    කොළඹ 01.
    දුරකථන අංක :
    011-2439352
    011-2435161