තොරතුරු පනතට අනුව ඉල්ලා ඇති තොරතුරු පිළිබඳ විස්තර



2020.01.01 සිට 2020.06.30 දක්වා ලද තොරතුරු ඉල්ලීම් පිළිබඳ විස්තර

 

ලියාපදිංචි අංකය

අයදුම්පත ලද දිනය

අයදුම්කරුගේ නම සහ ලිපිනය

ඉල්ලා සිටින ලද තොරතුරු

තොරතුරු ඉල්ලීම සම්පූර්ණ කරන ලද දිනය

 

2020/001

2020.01.13

සුසන්ත පුංචිනිලමේ.

ගරු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය .

36 වන මහල,

නැගෙනහිර කුළුණ ලෝක වෙළඳ මධ්‍යස්ථානය , එචිලන් චතුරස්‍රය , කොළඹ 01.

 

අමාත්‍යාංශයට හා රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ තොරතුරු

2020.01.31

2020/002

2020.02.10

ඩබ්.එල්.ආර්.එන් ලියනගේ,

1 ¼ කණුව,

අම්පාර පාර,

සියඹලාණ්ඩුව.

 

ආබාධිත නිලධාරීන්ගේ තොරතුරු

2020.02.17

2020/003

2020.03.13

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය.

160 ජී, පූර්වාරාම පාර,

කිරුලපන,

කොළඹ 05.

 

ගරු අමාත්‍යතුමාගේ හා රාජ්‍ය අමාත්‍යතුමාගේ වාහන සංචිත පිළිබඳ තොරතුරු

2020.05.04

(කොවිඩ් වසංගත තත්ත්වය නිසා)

2020/004

2020.06.25

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ,

අංක 5/1, එලිබෑන්ක් පාර, කොළඹ 05.

ගරු අමාත්‍යතුමාගේ හා රාජ්‍ය අමාත්‍යතුමාගේ වාහන පිළිබඳ තොරතුරු හා නිල නිවාස පිළිබඳ තොරතුරු.

2020.07.08

 

         තොරතුරු පනත පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න -   https://rti.gov.lk/