විශාල මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිත කරමින්, ණය බරින් මුදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අගෝස්තු 29 දින අමාත්
ව�?ඩිදුර පුවත් >>