ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මිලියන 400ක වියදමකින් යුතුව ඉදිකරන ලද නව මධ්‍යම ගබඩා සංකීර්ණය විවෘත කරයි.
ව�?ඩිදුර පුවත් >>
ත්‍රිකුණාමලය වරායේ රාත්‍රි මෙහෙයුම් ආරම්භ කරයි.
ව�?ඩිදුර පුවත් >>
වරාය ප්‍රවර්ධන වැඩපිලිවෙල යටතේ පැමිණි පලමු නෞකාව නැගෙනහිර පර්යන්තයට
ව�?ඩිදුර පුවත් >>
ගුවන්තොටුපලට ඉලෙක්ට්‍රොනික දොරටු සවිකිරීම කඩිනම් කරන්න අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
ව�?ඩිදුර පුවත් >>
වරායෙන් මුදවා නොගත් දොඩම් බහාලූ 03ක් රෝහල් වලට බෙදා හරී
ව�?ඩිදුර පුවත් >>
ගුවන්තොටුපලේ නව ඉලෙක්ට්‍රොනික තීරු බදු සාප්පු සංකීර්ණය විවෘත තරයි.
ව�?ඩිදුර පුවත් >>
වරාය ගැඹුරු කරන දිය කොව්ලා, හංසකාවා ඇමති මැදිහත්වීමෙන් නැවත වැඩ අරභයි.
ව�?ඩිදුර පුවත් >>
සංචාරකයින් 412 දෙනෙකු රැගත් “රෙඩ් වින්ග්” රුසියානු ගුවන් යානය මත්තලට
ව�?ඩිදුර පුවත් >>
" ඕෂන් ඔඩිසි" අති සුඛෝපභෝගී මගී නෞකාවකොළඹ වරායට
ව�?ඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතින් රජයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාගයක්
ව�?ඩිදුර පුවත් >>
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් වැඩිකිරීමට වරාය හා ගුවන්තොටුපොළ සූදානම් - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ව�?ඩිදුර පුවත් >>
වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අරඹයි.
ව�?ඩිදුර පුවත් >>
සංචාරක සමයේ පැමිණෙන ගුවන්යානා වලට බාධාවකින් තොරව ගුවන් යානා ඉන්ධන සැපයේ
ව�?ඩිදුර පුවත් >>
ECT පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කරන්න බලධාරීන්ට ඇමති උපදෙස් දෙයි
ව�?ඩිදුර පුවත් >>
වෙලඳ නාවික කෙෂත්‍රයට තරුණ තරුණියන් ආකර්ශනය කරගත යුතුයි - වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය
ව�?ඩිදුර පුවත් >>
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නවා
ව�?ඩිදුර පුවත් >>
වරායේ නාවික යාත‍්‍රා මෙහෙයුම් කටයුතුවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය ටග් යාත‍්‍රාංගන බලඇණිය ශක්තිමත් කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බැව් ප‍්‍රකාශ කළේ පසුගියදා ටග් යාත‍්‍රාංගනයේ සිදුකරන ලද නිරික්ෂණ චාරිකාවේ දී ය. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා වරායේ ටග් යාත‍්‍රාංගනයේ සේවකයින් සහ නි
ව�?ඩිදුර පුවත් >>
වරාය වඩු කර්මාන්ත ශාලාව පුහුණු කාර්මික පාසලක් බවට...
ව�?ඩිදුර පුවත් >>
“රන් මාවත” (GOLD ROUTE) විශේෂ මගී ප්‍රවේශය විවෘත කෙරේ.
ව�?ඩිදුර පුවත් >>
ගුවනින් මෙන්ම නෞකා වලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් සඳහා ද කොළඹ වරායේ නවීන පහසුකම් සහිතව මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන්  සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය  දින කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය සඳහා පැමිණි අවස්ථාවේ දී ය. මෙම නිරික්ෂණ චාරිකාව ස
ව�?ඩිදුර පුවත් >>
රේගු පරීක්ෂණ හේතුවෙන් මේ වන විට වරායේ බහාළුම් 800කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් ඒ හේතුවෙන්වෙන් වරායේ විශාල ඉඩ ප්‍රමාණයක් ඵලදායී කාර්යයකට යොදා ගැනීමට නොහැකි වී ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නාවික සමාගම් ඒජන්තවරු සමඟ පැවති සාකච්ඡාවක දී හෙළිදරව් විය.  පසුගිය සමයේ ලංකාවට පැමිණෙන නැව් ප්‍රමාණය අඩු වුවද විශාල ප්‍රමාණයේ නැව්
ව�?ඩිදුර පුවත් >>
සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් 2022.05.25 දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මැතිතුමන් ප්‍රමුඛ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.
ව�?ඩිදුර පුවත් >>
කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් අද දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මැතිතුමන් ප්‍රමුඛ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.
ව�?ඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් 2022.05.21 දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රමුඛ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.
ව�?ඩිදුර පුවත් >>
කොළඹ ජ්‍යාත්‍යන්තර කන්ටේනර් පර්යන්තයේ (CICT) විශේෂ නිරීක්ෂණ චාරිකාවක් අද දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල් මැතිතුමන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මැතිතුමන් ප්‍රමුඛ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.
ව�?ඩිදුර පුවත් >>
ජර්මානු රජයේ විශේෂ රාජ්‍යත්‍රාන්ත්‍රික නියෝජිතයෙකු අද දින වරාය හා නාවික අමාත්‍යාංශ පරිශ්‍රයේදී ගරු අමාත්‍යතුමා මුණගැසුනු අවස්ථාව.
ව�?ඩිදුර පුවත් >>
ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමන් අද දින වරාය හා නාවික අමාත්‍යාංශයේදී ගරු අමාත්‍යතුමා මුණගැසුනු අවස්ථාව. 
ව�?ඩිදුර පුවත් >>
ඉන්දු - ශ්‍රී ලංකා සබැඳියාව වඩ වඩාත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් අසල්වැසි ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමන් සහ ගරු අමාත්‍යතුමා අතර සුහද හමුවක් වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්විනි.
ව�?ඩිදුර පුවත් >>
අතිගරු ජනාධිපති තුමන් ප්‍රමුඛ රජයේ සෞභාග්‍යයේ දැක්ම මතින් ආර්ථික සංවර්ධනයේ නව මං පෙත් විවර කරමින් කලාපීය නාවික ගමනාගමනයේ කේන්ද්‍රස්ථානය බවට කොළඹ වරාය පත් කිරීමේ දැවැන්ත ක්‍රියාවලිය තුල එහි වත්මන් තත්වය පිළිබදව සොයා බැලිම සදහා 2020-08-25 දින ගරු අමාත්‍යතුමා කොළඹ වරාය පිරිශ්‍රයේ නිරික්ෂනයක යෙදිනි. එහිදි නැගෙනහිර බහාලුම් පර්‍යන්තය හා ජය බහාලුම් පර්යන්තයේ වර්තමාන තත්වය නිර
ව�?ඩිදුර පුවත් >>