ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර වරාය හා නාවික ක්ෂේත්රයේ ද්වීපාර්ශ්වීය සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් රියාස් අමිදුල්ලා මැතිතුමා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යාංශයේ හමුවූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.