ජපානයේ ශ්‍රී ලංකා තානාපති Kenichi Suganuma මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.

ජපානය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීමේ හා නාවික කටයුතු පිළිබ ද්වී පාර්ශ්වීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කිරීමේ අරමුණින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති Kenichi Suganuma මහතා පසුගියදා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.