වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා වැඩ භාර ගනී

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස පත් වූ  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 2022.08.03 දින වැඩ භාර ගැනීම සිදු කරන ලදී.