ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස 2024.11.20 දින වැඩ භාර ගන්නා ලදී.