ගුවන්තොටුපලට ඉලෙක්ට්‍රොනික දොරටු සවිකිරීම කඩිනම් කරන්න අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

ලෝකයේ දියුණු ගුවන්තොටුපලවලට සමානව කටුනායක ගුවන්තොටුපල තුලද ඉලෙක්ට්‍රොනික දොරටු පහසුකම් ඇති කිරීමට අවශ් පියවර ප්රසම්පාදන ක්රියාවලියට අනුකූලව කඩිනමින් ගන්නා ලෙස වරාය නාවික හා ගුවන්සේවා අමාත් නිමල් සිරිපාල සිල්වා මහතා විසින්  අද දින (2023.01.13) අමාත්යංශ ශ්රවනාගාරයේදී පැවතී හමුවේදී ගුවන්තොටුපල  හා ගුවන් සේවා සමාගමේ  නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.  මෙම වැඩ පිලිවෙල තුළින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකිවන බව පෙන්වා දුන් අමාත්යවරයා ප්‍රථමරථම අදියරේදී පැමීණිමේ පර්යන්තයහි දොරටු දෙකක්ද පිටවීමේ පර්යන්න්තයෙහි දොරටු දෙකක් ලෙසද ඉලෙක්ට්‍රොනිකරොනික දොරටු සවි කිරීමට උපදෙස් ලබා දෙන ලදී.

මෙම ව්යාපෘතිය 2017 වර්ෂයේදී ආරම්භ කර තිබුනද නොයෙක් හේතු මත මේ දක්වා ව්යාපෘතිය ක්රියාත්මක නොවීම අමාත්යතුමාගේ අවධානයට ලක් විය. අනුව  රටට වඩාත් වාසිදායක ලෙස අඩු වියදමකින් මෙම ව්යාපෘතිය සිදු කිරීමට අවශ් ප්රසම්පාදන හා නීතිමය  අනුමැතිය ලබා ගැනිමේ ක්රියාවලින්  කඩිනමින් කරන ලෙසද වැඩිදුරටත් අමාත්යතුමන් විසින්  උපදෙස් ලබා දෙන ලදී.

IOM (සංක්රමණිකයින් සඳහා වන ජාත්යන්තර සංවිධානය - එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ අනුබද්ධ) සංවිධානය විසින් මෙම ව්යාපෘතිය සඳහා අවශ් මූල්යමය ප්රතිපාදන ලබා දිමට කටයුතු කරන බවත් සඳහා වසරක පමණ කාලයක් ගත වන බවත් මෙහීදී අනාවරණය විය .

  අනුව මෙම ව්යාපෘතිය IOM  සංවිධානයේ මූල් ආධාරවලින් ඉටු කර ගන්නා ලෙසත්, එතෙක්   මෙය නියමු ව්යාපෘතියක් ලෙස ගුවන්සේවා  සමාගමේ අරමුදල් වලින් පිලිගත්  ටෙන්ඩර් පටිපාටි යටතේ වහාම  ස්ථාපිත කරන ලෙසත් අමාත්යතුමන් විසින් අවධාරණය කෙරිණ. ඊට අමතරව, IOM සංවිධානය මඟින්   වරාය ක්ෂේත්රයේ නවීකරණ ව්යාපෘති  සඳහාද අවශ් සහයෝගය ලබා ගන්නා ලෙසත්, වෙනුවෙන්  ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලෙසත් අමාත්යතුමන් උපදෙස් ලබා දුන් අතර යටතේ කන්කසන්තුරය  (KKS) වරාය සඳහා ඉතා කඩිනමින්   අවශ්යව ඇති ස්කෑන් යන්ත් ලබා ගැනීමට ප්රමුඛතාව ලබා දෙන  ලෙසත්   ඉල්ලා සිටින ලදී.

 මෙහිදී වැඩිදුරටත් අවධාණයට ගැණුනේ ඉතා නුදුරේ ආරාම්භ කිරීමට නියමිත KKS වරාය හා ඉන්දියාව අතර වූ මගී යාත්රා සේවාව සඳහා අවශ් ද්රව් හා ලෝහ භාණ්ඩ පරීක්ෂා කරන ස්කෑන් යන්ත් දෙකක අවශ්යතාවක් ඇති බවත් එය මිලදී ගැනීමට අවශ් කටයුතු කරන ලෙසත් උපදෙස්  දෙන ලදී.  . 

 තවද, ශ්රි ලංකා වරාය අධීකාරිය තුල මෙහෙයුම් හා  විවිධ ක්රියාකාරකම් කාර්යක්ෂම  හා ඵලදායි ලෙස ඉටු කිරීම සඳහා අවශ් තාක්ෂණික සහයෝගයද IOM සංවිධානය මගින් නොපමාව ලබා ගැනීමට කටයුතු කරනලෙසට අමාත්යවරයා විසින්  වරාය නිලධාරීන්හට දැදැන්විය . මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්, IOM හි ජාතික වැඩසටහන් නිළධාරී නේෂාන් ගුණසේකර, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති (විශ්රාමික මේජර් ජෙනරාල්) ජී.. චන්ද්රසිරි ශ්රී ලංකා වරාය අධිකාරියේ උපසභාපතී ගයාන් අලගියවත්ත, අතිරේක කළමනාකාර අධ්යක් ප්රභාත් ජයන්ත  යන මහත්වරුන්ද අදාල ආයතනයන්හි උසස් නිළධාරීන්ද  මේ සඳහා සහභාගි විය.