වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගැනීම

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා 2022.05.25 දින වැඩ භාර ගැනීම සිදු කරන ලදී.