ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නව අමාත්‍යවරයා වැඩ භාර ගනී.

අභිනවයෙන් පත් වූ අමාත්‍ය ගරු. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් නිරෝෂන් රත්නායක මහතා 2024.11.20 දින වැඩ භාර ගැනීම සිදු කරන ලදී.