ලෝක ළමා දින සැමරුම - 2016

 

ලෝක ළමා දිනය පදනම් කර ගනිමින් “වරායේ අභිමානය අපේ දරුවන්ටත්...”  යන මැයෙන්  විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන ඇත.

 

එම වැඩසටහන ඔක්තෝම්බර් මස පළමුවැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 1.30 දක්වා කොළඹ වරාය මගී පර්යන්තයෙහිදී පැවැත්වේ.