ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නව අමාත්‍යවරයා වැඩ භාර ගනී

නව අමාත්‍ය එච්.එම්. විජිත හේරත් මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2024.09.25 දින වැඩ භාර ගන්නා ලදී.