කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් අද දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මැතිතුමන් ප්රමුඛ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.