තිරසාර සංවර්ධන උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

තිරසාර සංවර්ධන උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොල වරාය හා සමුද්‍රීය ඇකඩමියේ දී 2016.07.02 දින පැවැත්විණි.