ජපාන විදේශ අමාත්‍ය කොළඹ වරායේ සංචාරයක

ජපාන විදේශ අමාත්‍ය MOTEGI Toshimitsu මහතා සහ වරාය හා නාවික, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා අද දින කොළඹ වරායේ සංචාරයක නිරත විය. එහිදී වරාය සහ   නැව් පාලන කුළුන නැරඹීමද එහිදී විශේෂ අවස්ථාවක් විය, මෙම අවස්ථාව සදහා, වරාය කළමණාකරණ අධ්‍යක්ෂ කපිතාන් හේවාවිතාරණ මහතා හා ඉහල නිළධාරීන් පිරිසක්ද එක්වූහ.