ගරු අමාත්‍යවරයා කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාව

කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් අද දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මැතිතුමන් ප්‍රමුඛ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.