වි‍ශේෂ දැන්වීම

වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව මෙම අමාත්‍යංශය හා ඒ යටතේ පවතින ආයතනයන් වන ශ්‍රී ලංකා  වරාය අධිකාරිය, ලංකා නැව් සංස්ථාව හා වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය යන ආයතනයන්ගේ නාමයන්  භාවිතා කර සිදුකරනු ලබන මූල්‍ය සහ විවිධ වංචා සහගත සිදුවීම් වලක්වා ගැනීමේ අරමුණින් එවැනි කාරණා සම්බන්ධව තොරතුරු ලබාදීම සඳහා පහත  දුරකථන අංකය හා සම්බන්ධ වියහැකි බැව් දන්වා සිටිමි.

 

  තනතුර                                                     ආයතනය                                             දු.අංකය

  ජේෂ්ඨ සහකාර ලේකම්                           - වරාය හා නාවික  අමාත්‍යංශය               011-2323258

 

                                                                                                                                                 ලේකම්,

                                                                                                                                   වරාය හා නාවික අමාත්‍යංශය