කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති ප්‍රංශ ජාතික දින උත්සවයට ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වූ අවස්ථාව.