ගරු අමාත්‍යවරයා විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාව

සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් 2022.05.25 දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මැතිතුමන් ප්‍රමුඛ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.