ශ්‍රී ලංකා වරාය හා නාවික අමාත්‍යාංශයේ නව ලේකම් තුමන් ලෙස අභිනවයෙන් පත්වූ යූ.ඩී.සී.ජයලාල් මැතිතුමන් තම අමාත්‍යංශ නිළධාරීන් සමඟ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කරනු ලැබිණි.