ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමන් සහ ගරු අමාත්‍යතුමා අතර සුහද හමුව

ඉන්දු - ශ්‍රී ලංකා සබැඳියාව වඩ වඩාත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් අසල්වැසි ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමන් සහ ගරු අමාත්‍යතුමා අතර සුහද හමුවක් වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්විනි.