ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය විසින් මෙහෙයවන ලද, මානව සම්පත් කලමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරීන්ට සහතික පත් ප්රදානය කිරීම වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශ්රවණාගාරයෙහි පැවැත්විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඩිප්ලෝමාධාරීන්ට අමාත්‍යවරයා විසින් සහතික ප්රදානය කරන මොහොතයි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, කලමනාකරණ අධ්යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.