අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira Sugiyama මහතා හමුවෙයි

ජපානයේ හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීමේ සහ නාවික කටයුතු පිළිබඳව ද්විපාර්ශවීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira Sugiyama මහතා පසුගියදා (27) අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානි, එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම්, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.