ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීමේ හා නාවික කටයුතු පිළිබඳ ද්වී පාර්ශ්වීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති Jean-Marin Schoh මහතා අද (20) වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයේ දී හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.