ගරු අමාත්‍යවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාව

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් 2022.05.21 දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රමුඛ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.