ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති Jean-Marin Schoh මහතා වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.

ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීමේ හා නාවික කටයුතු පිළිබඳ ද්වී පාර්ශ්වීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති Jean-Marin Schoh මහතා අද (20) වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයේ දී හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.